(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කිරුලුපන ,කිරුළපන මාවත පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිටට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු අහසට වෙඩි තබා පළා ගොස් ඇතැයි කිරුලපන පොලිසිය කියයි.
පිස්තෝල ගිනි අවියකින් එම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
හිස් පතුරම් කොපු තුනක් එම ස්ථානයේ වැටී තිබී ය දී පොලිසිය මඟින් සොයාගෙන ඇත.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි පොලිස් නිලධාරියකු පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීති ආධිපත්‍ය පිරිහිලා නීත්‍යානුකුල යුක්තිය පසිඳලන ක්‍රමවේදයන් ගැන ජනතා විශ්වාසය නැතුව යනවිට මිනිස්සු නීතිය අතට අරන් තම තමන්ගේ ප්‍රශ්න තමන්ම විසඳගන්න බලනවා
ඉතින් අහසට තුවාලද?
ඔය අහසට තියන වෙඩි හින්දාම වෙන්නැති අහස හිල්වෙලා මෙච්චර වහින්නේ.