IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කූරියර් කර මත්ද්‍රව්‍ය අලෙවි කළ වෛද්‍ය සිසුවා දැලේ

(ගයාන් සූරියආරච්චි)

කුර්යර් සේවාව මගින් මත්ද්‍ර‍ව්‍ය අලෙවි කරන යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පිඨයේ සිසුවෙකු කෝපායි ප්‍ර දේශයේදී  අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

 යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පිඨයේ 03 වන වසරේ ඉගෙනුම සියඹලාවැව, රූඹෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක සිසුවෙකු බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

නීති විරෝධී මත්පෙති 11ක් සහ මදනමෝදක ගුලි 45 ක් සන්තකයේ තබාගෙන සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

 



අදහස් (2)

කූරියර් කර මත්ද්‍රව්‍ය අලෙවි කළ වෛද්‍ය සිසුවා දැලේ

Ruwan Wednesday, 20 December 2023 09:57 AM

නීති විරෝධී මත් පෙති සම්බන්ධව අත් අඩංගුවට ගත්ත කිව්වට මෙතන පේන පිංතූරෙ නම් තියෙන්නෙ සිංහල බේත් බඩු කඩවල් වල ප්‍රසිද්දියෙ විකුණන ආයුර්වේද ඖෂධ වර්ගයක්..

:       0       25

Sumudu Perera Wednesday, 20 December 2023 12:30 PM

පිස්සු පොලිස්...

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site