(එම් .සුසිල් ප්‍රියන්ත )
කරන්දෙණිය දිසා රෝහලේ කොවීඩ් -19 ප්‍රතිකාර ඒකකයේ ඇදන් මේ වනවිට මුළුමනින්ම පිරී පවතින බව එම රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසිය
රෝහලේ මේ වනවිට 129 දෙනකු ප්‍රතිකාර ලබන බවත් ඇදන් ඇත්තේ රෝගීන් 127 දෙනකුට පමණක් බවත් ඔහු කීවේය.
සිය රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට දිනපතාම කොරෝනා රෝගීන් එවීමට විමසීම් කරන බවත් මේ තත්ත්වය යටතේ කොරෝනා රෝගීන්ට ඉඩ පහසුකම් නැති බවද හෙතෙම කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපේ කරන්දෙණියට මොකද වුනේ දෙයියනේ....