කරන්දෙණිය කොටවෙල ප්‍රදේශයේ නිවෙසකට ඇතුලු වූ පිරිසක් මව සහ පුතා කපා කොටා මරාදාමා ඇතැයි පොලිසිය කියයි.