



(ශාන්ත රත්නායක)
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් අතර සුහද ස්නුකර් තරගාවලියක් අද (10) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විය.
දේශපාලන අමනාපකම් අමතක කරමින් මෙම තරගාවලියට දෙපාර්ශ්වයේ ම මන්ත්‍රීවරු සහභාගිත්වයෙන් සිටීම කැපී පෙනුණි. ජයග්‍රාහී පාර්ශ්වයට කුසලානයක් ප්‍රදානය කෙරුණි.
ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ, සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර යන මහත්වරු ස්නුකර් තරගාවලියට සහභාගී වූහ.
එයට පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද යාපා මහතා, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා එය නැරඹීමට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් ප්‍රේමදාස මහත්මය මේ දවස් වල ඉන්නේ බොහොම දුකෙන් සියලූදේම නැති වෙලාවගේ.... එක්සත් ජාතික පක්ෂේ ඉන්න කාලේ කොහොම හිටිය කෙනෙක්ද? ඔය වටේ ඉන්න සිනි බෝල කට්ටිය කියන දේවල් විස්වාසකරලා තමා ඔහු මේ තත්වයට පත් උනේ.
කවුද එතකොට ආරක්ෂා කරන්නේ?
දවස ගානේ මහජනයාගේ බඩට ගහන අයට ස්නුකර් ගහන එකත් මහලොකු දෙයක්ද?
කෝ මීටරෙ දුර? ඒවා ඔක්කොම අපිට තමයි.
අවසන් ඡායාරූපය නිරීක්ෂණය කිරීමේදී එහි "long rest" තබා තිබෙන අයුරු පේනවා. මේ හිගන්නන් බිලියර්ඩ් කාමරයකට ගිහින් ඇත්තේ ඔට්ටු ඇල්ලීමට පමණක් බව නොවේද?
මෙ වගේ පිරිසක් පෝෂණය කරන අපිටයි ස්නූකර් බෝලවලින් ගහන්න ඔනෑ...
කෝ.. කෝ... උම්මා දේවි පේන්න නැහැ. මුට්ටිය අල්ලන්න ගිහින්නෑ... පැණි බෝතලේ හලාගන්න ගිහින්ද?
ඔට්ටු අල්ලන එක කොහොම වෙතත් එ්ක අල්ලන්න පුලුවන්ද කියා සැකයි. ස්නූකර් ගැහිල්ල කොහොම වෙතත් ටේබල් මැට් එක ඉරලයි නවතින්නේ ...