(යොහාන් භාසුර)
ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සැකසීම සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශය පත්කළ කමිටුව නියෝජනය කිරීමෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා කර්තෘ සංසදය එම අමාත්‍යංශයට දැනුම් දුන් බව එහි ලේකම් මොහාන් ලාල් පියදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් අද (7) පැවසීය.
ශ්‍රී ලංකා කර්තෘ සංසදයේ ලේකම් මොහාන් ලාල් පියදාස මහතා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් අපට ?
සංවිධානයේ නම කර්තෘ සංගමය වුණාට මාධ්‍ය නිවේදනයේ පණිවිඩය එකවර සන්නිවේදනය වන ආකාරයෙන් වචන ගැලපීමට අසමත්ව තිබෙනවා.