(කාංචන කුමාරාරියදාස)
කුරුණෑගල සිට හබරණ දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඉදිකිරීම් සඳහා ජනතාවගෙන් ලබා ගත් ඉඩම් නැවත ජනතාවට භාර දීමට රජය තීරණය කොට ඇතැයි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා පැවසීය.
වසර 17 ක කාලයක සිට කුරුණෑගල සිට හබරන දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සඳහා ඉඩම් අත්පත් කර ගැනීම වාර්තා සැකසීම ව්‍යාපෘති වාර්තා සැකසීම මෙන්ම පදිංචිව සිටි ජනතාවට ඉඩම් සංවර්ධනය කිරීම ඉදිකිරීම් ආදී නවතා තිබුණි.
ඒ අනුව ජනතාව වසර ගණනාවක් තිස්සේ අපහසුතාවයට පත්ව සිටි අතරේ මෙම දුම්රිය මාර්ගයේ වර්තමාන තත්වය පිළිබඳව දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතාගෙන් විමසීමේදී මෙම මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියුණු කරන්න වසර 17 කඹුරපු නිලධාරීන් එය නැවතත් දමන්න එක මොහොතයි .මොවුන් අප රටට බරක් ,අවාසනාවක් .පන්නා දමමු
ශ්‍රීලංකා ඇත්තටම දියුණු කරන්න ,සංවර්ධනය කරන්නේ ඕනිනම් දුම්රිය මාර්ග හරියට හදලා නඩත්තු අරන්න ඕනි .කුරුනෑගල අනුරාධපුර අතරේ අනිවාර්යයෙන්ම දිත්ව මාර්ග කරන්න ඕනි
අපේ දුම්රිය සේවය වගේම වසර ගණන් ප්‍රමාදයි
සුද්දෝ දුම්රිය මාර්ග හදලා තිබ්බේ නැත්තම් මොවුන්ට කවුරුවත් හදන්න බැහැ. පම්පෝරි විතරයි. මොවුන් ඉන්නකන් රට හැදෙන්නේ නැහැ...