(යොහාන් භාසුර සහ නිමල කොඩිතුවක්කු)
කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිත්තවැල්ගල ග්‍රාමනිලධාරී වසම ඊයේ (21) රාත්‍රීයේ සිට නැවත දැනුම් දෙන තුරු හුදකලා කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
ඒ අනුව ඊයේ රාත්‍රී නවයේ පමණ සිට තිත්තවැල්ගල ග්‍රාමනිලධාරී වසමේ හුදකලා තත්වය ක්‍රියාත්මක විය.
තිත්තවැල්ගල ග්‍රාමනිලධාරී වසමෙන් සැළකිය යුතු ‘කොවිඩ් 19’ ආසාදිතයන් සංඛ්‍යාවක් ඊයේ හදුනාගැනීම නිසා මෙසේ හුදකලා කිරීමට තීරණය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd