(රංජන් කස්තුරි)
ණය කාඩ්පත් සඳහා අය කළ පොලී අනුපාතය ජූලි මස 1 වැනි දින සිට අඩුකර තිබේ.
ඒ අනුව ණය කාඩ්පත් සඳහා මෙතෙක් අය කළ සියයට 36ක වාර්ෂික පොලී අනුපාතය සියයට 2න් හෙවත් සියයට 34 දක්වා අඩුකර ඇතැයි වාර්තා වේ.
බැංකු පොලී අනුපාත අඩුකර තිබෙන නමුත් ණය කාඩ්පත් සඳහා වන පොලී අනුපාත ඉතා ඉහළ අගයක් ගන්නා බවට ගනුදෙනුකරුවෝ ඉකුත් දා මැසිවැලි නැගූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2% මොනා කරන්නද .සියඹලාපිටිය යනු අමු පිස්සෙක්.මනුෂ්‍ය වගයාගෙන් පලිගන්න තමයි මෙයා ඇමතිකම ලබාගෙන තියෙන්නේ