ක්‍රිඩා අමාත්‍යංශ ලේකම්වරයා  අද (06) ජනාධිපති කාර්යාලයට  කැඳවා තිබේ.  

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනයේ උද්ගත වී ඇති වත්මන් තත්වය සහ අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධව විමසීමට අමාත්‍යංශ ලේකම්වරයා මෙලෙස කැඳවා ඇතැයි දැනගන්නට තිබේ.