(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් මන්ත්‍රීවරු යනුවෙන් සංසදයක් ස්ථාපිත කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කළේය.
ඒ කමිටුව මගින් ස්ථාවර නියෝග අනුව ක්‍රිකට් ගැන විමර්ශනයකට ලක් කරන්නට හැකියාව තිබෙන බවද ප්‍රේමදාස මහතා කීය.
මේ ප්‍රශ්න සඳහා තේරීම් කාරක සභාව විසඳුමක් නොවේ යැයිද තේරීම් කාරක සභා හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd