(යොහාන් භාසුර)

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට හිටපු ප්‍රබල පිතිකරුවෙක් වන ඉන්දික ද සේරම් මහතා ඇතුළත් කර තිබේ.

ඒ අනුව උපුල් තරංග (සභාපති), ඩිල්රුවන් පෙරේරා, අජන්ත මෙන්ඩිස්, තරංග පරණවිතාන සහ ඉන්දික ද සේරම් යන මහත්වරු ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට පත්කිරීමට ජාතික ක්‍රීඩාවේ අනුමැතිය හිමිව තිබේ.