IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ක්‍රිකට් ආයතනය ගැන දිනක විවාදයක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ක්‍රිකට් පාලක මණ්ඩලය  සම්බන්ධයෙන් හෙට දවස පුරා විවාදයක් පවත්වා තීරණයක් ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ශ්‍රී ලාංකිකයන් යනු බඩගින්න අමතක කර ක්‍රිකට් බලපු ජාතියක් බව කී ගයන්ත කරුණාතිලක මහතා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන්  සිටි ලංකාවට මෙහෙම වූයේ ඇයිදැයි විමසා බැලිය  යුතු බව සඳහන් කළේය.

 



අදහස් (1)

ක්‍රිකට් ආයතනය ගැන දිනක විවාදයක්

බද්රානි Wednesday, 08 November 2023 09:24 PM

අද ලංකාවේ ක්‍රිකට් පරිහානියට හා ලෝකයේම විහිලුවට ලක්වී අවසානයි... අමිහිරි පරාජයන් ලෝක ක්‍රීඩා ලෝලීන්ගේ ගැරහුමට හා සමච්චලයට ලක්වුණා... සමහර අන්ත අසරණ පරාජයන් ලෝක වාර්තා අතරට එක්වුණා. අර සංගක්කාරගේ බිරිඳ හා භානුක රාජපක්ෂ කළ ප්‍රකාශයන් සමච්චලයට ලක් කරමින් උඩ පැනගෙන දැඟලුවා... ඔය කියන බඩ ගින්නේ වුණත් ක්‍රිකට් නැරඹූ ප්‍රේක්ෂකයින්ට මතකද..? ක්‍රීඩකයින් කිහිප දෙනෙක් "බෝන් එගේන්" සාමාජිකයින් වූ නිසා සමස්ත කණ්ඩායමම විවේචනයට ලක්වුණා. ඒක ඒ අයගේ විශ්වාසය හා ඇදහිල්ල.. අපි මනුස්සයින් ලෙස අනෙක් අයගේ ඇදහීම් නිග්‍රහයට ලක් නොකළ යුතුයි... විදේශ තරග සංචාර වලට කලින් ක්‍රීඩකයින්ට පිරිත් නූල් බඳිද්දී මේ රටේ කිසිවෙක් එයට නිග්‍රහ කළේ නැහැ... නමුත් ලොකුවට හිතාගෙන ඉන්න අනුන්ව හෙලා දකින මේ රටේ බහුතර මෝඩයින් රැලට තව සෑහෙන කාලෙකට ඒ ශාපෙන් මිදෙන්න බැහැ... තව අන්ත පරාජයන් අත්විඳින්න සිදුවෙයි!!! මට හිතෙන්නේ ජයග්‍රහණය ලාංකිකයින්ට සුදුසු නැහැ... පාර්ලිමේන්තුවේ ක්‍රිකට් ප්‍රශ්න තලුමරනවා අසා සතුටු වෙයල්ලා උඩගු උද්දච්ජ මිනිසුනේ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site