
(ඩයනා උදයංගනී)
රත්නපුර ප්‍රදේශයේ ගංවතුර ආපදා තත්වය නිරීක්ෂනය කිරීමට ගොස් සිටි කිරිඇල්ල ආපදා සහන සේවා නිලධාරීවරයා සැඩ පහරකට හසුව ගසාගෙනයාමෙන් මරණයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ පුන්සිරි කරුණාරත්න නැමති 41 හැවිරිදි අයෙකි.
ඔහු ආපදා සහනසේවා කටයුතුවල නිරතව සිට යළි නිවස බලා යමින් සිටියදී නිවසට මීටර 500ක් පමණ දුරින් වූ සැඩ පහරකට හසුව මියගොස් ඇතැයි එම මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් දුකයි අනුන්ගේ දුකට පිහිට වීමට රාජකාරියේ නිරත වූ අතර මෙවන් අකල් මරණයකට ගොදුරු වූ එක ගැන... වෙන කිසිම භවයකදී මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා..!.