(දයාසීලි ලියනගේ)
කිරි, බිත්තර සහ කුකුල්මස් නිෂ්පාදනය බරපතල ලෙස පහත වැටී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.
ඒ අනුව දියර කිරි නිෂ්පාදනය සියයට 19.8කින්, බිත්තර නිෂ්පාදනය සියයට 34.9කින්ද, කුකුල් මස් නිෂ්පාදනය සියයට 12.1කින්ද පහත වැටී ඇත.
සත්ව ආහාර නිෂ්පාදනය නිසියාකාරව නොලැබීම මෙම තත්ත්වයට මූලිකව හේතු වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කරයි.
මෙම තත්ත්වය මඟහරවා ගැනීමට බඩඉරිඟු නිෂ්පාදනයට ප්‍රමුඛස්ථානයක් දීමට පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිරි,බිත්තර මස් නිෂ්පාදනය පහතට