IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට




(සුරංග රාජනායක සහ ඩබ්ලිව්. ඒ. අසේල)

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන  21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.

මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ ගලහා කස්තුරි වත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි වයස මාස 18 ක් වූ කුලතුංග මුදියන්සේලාගේ ලිතුමි සෙහංසා නැමැති දියණියකි.

මෙම සිදුවීමෙන් පසු දරුවාගේ සිරුර වීඩියෝ හා ඡායාරූප ගත කර පැය තුනකට පසු රෝහල් ගත කර ඇතැයිද පොලීසිය කියයි.

 සැකකාර මව සහ දරුවා පමණක් නිවසේ සිට ඇති අතර පියා රැකියාව සඳහා පිටත්ව ගොස් ඇතැයි කියයි.

 



අදහස් (1)

කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට

සංජීව Wednesday, 25 September 2024 09:57 AM

මෙම මවට අනිවාර්යයෙන් පසු ප්‍රසව විශාදය වැනි මානසික තත්වයක් තියෙන්න ඇති ඒ බව හඳුනා ගත්තානම් සහ ඒ අනුව ක්‍රියාකර දරුවා ඇය සමඟ තනිව තැබීමට කටයුතු නොකළානම් මේ අහිංසක දරුවාගේ ජීවිතය බේරාගන්න තිබුණා. පවුල් සෞඛ්‍ය සේවා නිලධාරින් මේ ගැන සැළකිලිමත් වෙන්න තිබුණා.

:       45       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site