IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කිරි අල රටේ ඇති පදං

(අංජුල මහික වීරරත්න)

කිරි අල, මඤ්ඤොක්කා, බතල, ඉන්නල ආදී අල වර්ග දේශීය අවශ්‍යතාවයට සරිලන පරිදි වගා කර ඇති බැවින් මෙම අල බෝග ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

කිරි අල  ඇතුළු බෝග වර්ග කිහිපයක් ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 295 ක් වැය කර ඇතැයි ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කෙරිණි.

මේ සම්බන්ධව වාර්තාවක් දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ට උපදෙස් දුන්නේය.

2023 යල කන්නයේ හෙක්ටයාර් 2261ක කිරි අල වගා කර මෙට්‍රික් ටොන් 35,477ක අස්වැන්නක් ලැබී ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

 

 



අදහස් (1)

කිරි අල රටේ ඇති පදං

manjula Friday, 24 November 2023 12:36 PM

සියලුම අපනයන සීමා ඉවත් කරලා දැන් මේවා හොයන්න එපා.කන්න අඳින්න පිටරටින් එනතුරු මුහුදට දත නියවන්න .රනිල් ඇතුළු නඩේ කරපු වීරකම් වල ප්‍රතිපල තමයි මේ

:       2       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site