
(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන කිඹුලා ඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන පුද්ගලයන් දෙදෙනකු ජීව අත්බෝම්බයක්, කේරළ ගංජ සහ හෙරොයින් සමඟ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත, කාමේල් පටුමග මංසන්දිය අසල දී ඊයේ (28)මෙම වැටලීමක් සිදුකර ඇත.
රුපියල් ලක්ෂ 15 කට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 06 ග්‍රෑම් 440 ක්, හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 300 ක් සහ විදේශීය රටක නිෂ්පාදිත M67 වර්ගයේ ජීව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිඹුල් රාජිතගේ කවුරුවත්ද?