
(මනෝප්‍රිය ගුණසේකර)
තමන් පදිංචිව සිටින කුඹුරු ඉඩම ගොඩ ඉඩමක් වශයෙන් නම් කොට ඉඩම් සහතිකයක් නිකුත් කිරීම සඳහා රුපියල් රු.100000 ක් අල්ලසක් ඉල්ලා ලබාගත් අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීහු දෙදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ප්‍රදේශයේ පදිංචිකරුවකු කළ පැමිණිල්ලකට අනුව අලවතුගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානය තුළ දී මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද්දේ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී නිලධාරී වරයකු සහ ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීවරයෙකි.
සැකකරුවන් දෙදෙනා මාතලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඹුරු ඉඩමට හොර සහතිකයක් දෙන්න ගිහින් අමාරුවේ
Senavirathna Tuesday, 06 June 2023 08:16 AM
රාජ්‍ය සේවයේ කීර්තිමත් කරන රාජ්‍ය ආයතන තව ප්‍රාදේශීය සභා නගරසභා සහ මහ නගර සභා වල උන් ජරාව කෑම උන්ගේ අයිතියක් කියලා හිතාන ඉන්නේ
pakeer Tuesday, 06 June 2023 12:43 PM
අයියෝ බන්.රුපියල් ලක්ෂයකට හිරේ යන්නේ .යකෝ අපරාදේ නේ