(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නීතිපති දෙපාර්තමේන්තුව සහ වරාය නගර කොමිෂන් සභාව අතර පවතින කඹ ඇදීමක් හේතුවෙන් කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට අදාලව නීති සකස් කිරීමට බාධා මතුව ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණයවිය.
වරාය නගරයේ එම සාප්පු සංකීර්ණයට අදාළව නීති සෑදීම පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව කිරීම ප්‍රශ්නකාරී බව කාරක සභාව පෙන්වා දෙයි.
කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත තීරු බඳු රහිත සාප්පු සංකීර්ණයට අදාළව නීති සෑදීමේදී නීතිපතිවරයාගේ මතය සහ එම කොමිෂන් සභාවේ මතය එකිනෙකට වෙනස් බැවින් ඒ සම්බන්ධව එක තීරණයකට පැමිණීම සඳහා කඩිනමින් මැදිහත් වන ලෙස රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 18
308
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කඹ ඇදිල්ලෙන් වරාය නගරයේ සාප්පු ව්‍යාපෘතිය කොට උඩ