(අංජුල මහික වරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මාතාව කොටසින් කොටස රෝගී වෙමින් සිටින බව හිටපු ජනාධිපති පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
සමාගම් විශාල වශයෙන් රට දමා ගොස් සිටින බව කී හිටපු ජනාධිපතිවරයා එම සමාගම් වෙනත් රටවල ස්ථාපිත වී තිබෙන බවද කීය.
තමා පසුගිය දිනක කාම්බෝජයේ සමුළුවකට ගොස් පාරේ ඇවිදිමින් සිටින අතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් පැමිණ තමා වට කරගත් බව කී හිටපු ජනාධිපතිවරයා ඔවුන් ඉංග්‍රීසි ගුරුවරුන් බව ගන්නට ලැබුණේ යැයි ද එම රටේ හොඳ පඩියක් ගෙවන බව ඔවුන් තමා සමග කීවේ යැයිද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’කාම්බෝජයේ දී පිරිසක් මං වට කර ගත්තා’
නිහාල් Friday, 06 October 2023 05:37 PM
මෙයා කියන දේ කරන කෙනෙක්. ජනාධිපතිධුර කාලය අවසන් වෙනවාත් එක්කම කිව්ව හැටියටම දේශපාලනයෙන් විශ්‍රාම ගත්තා. ඒ වුණාට තාමත් අදහස් දක්වනවා වගේ දැනෙනවා...
ධීවරයෙක් Friday, 06 October 2023 06:43 PM
මම නම් හිතුවේ නෙලන්නම තමයි වටකලේ කියලා...
කමල් Friday, 06 October 2023 07:17 PM
කකුල් දෙකේ බූරුවෙක් බලන්න වෙන්නැති වටකරගන්න ඇත්තේ...!
chandima Friday, 06 October 2023 09:37 PM
පාරේ මොනවා කරන්න ගියාද? කෑම, එලවුන්ස් එක ඉතුරු කරගන්න පර්මිට් එකෙන් කන්න ගියාද? වටකළා විතරයිනේ... ? මොකුත් අතපත ගෑවේ නැහැ නේද? මීළඟ වතාවේ පරිස්සමින් යද්දි බත්මුලකුත් අරගෙන යන්න.
don Friday, 06 October 2023 10:06 PM
තමන් කුමන හෝ ආයතනයක දරපු තනතුරකට අපහාස කරන දෙන්නයි මේ රටේ ඉන්නේ. එක්කෙනෙක් මෙයා...
Asanga Saturday, 07 October 2023 08:15 AM
කාම්බෝජ හන්දියේද දන්නේ නැහැ මුණ ගැහුණේ...? හොඳටම නෙලන්නයි තිබුණේ...!
චන්දන Saturday, 07 October 2023 08:28 AM
ඔන්න බලන්න මේ වගේ කෙනෙක් ලංකාවේ ඡනාධිපති හැටියට පත් කරගත්තා නම් කොච්චර හොඳද...? ඉල්ලන්න මේ සැරේ ඡනාධිපතිවරණයට... අපිට ඔයාගේ මෑණියන්ව සිහිවෙනවා...
Bamunuarachchi Saturday, 07 October 2023 08:58 AM
වටකරගෙන ගැහුවේ නැද්ද?
Kiriputha Saturday, 07 October 2023 12:57 PM
මොකක්වත් වුණේ නැද්ද?
Rata Perata Saturday, 07 October 2023 01:57 PM
ලංකා මාතාව රෝගී වෙන්නේ නෑ හිටන්. මානසික රෝගීන් 226 දෙනෙක් රට කනවා.
Asanga samantha Sunday, 08 October 2023 10:14 AM
ජෝකර් කෙනෙක් ඇවිල්ලා කියලා ඉතාගෙන වෙන්න ඇති...