(ඉන්දිකා රාමනායක)
හොරොයින් ළග තබා ගැනීම හා ගෙවල් බිඳ දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දික්වැල්ල පොලිසියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනකු පොලිස් සිරමැදිරියේ කම්බි කපා පොලිස් අත්අඩංගුවෙන් පලා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයකුගේ හා කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිසිය කියයි.
ඉකුත් (1) දින මෙම සිද්ධිය සිදුව ඇති අතර, එදින කාර්ය බාර පොලිස් පරීක්ෂකවරයා හා උපසේවයේ යෙදී සිටි කොස්තාපල්වරයකුගෙ මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් වැතහනම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd