(අංජුල මහික වීරරත්න)
කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොම්පඤ්ඤ වීදිය ග්‍රාම නිලධාරී වසම භාෂා තුනෙන් එලෙසම හැඳින්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව කොම්පඤ්ඤ වීදිය ග්‍රාම නිලධාරී වසම සිංහල භාෂාවෙන් කොම්පඤ්ඤ වීදිය ලෙසත් ඉංග්‍රීසි භාෂාවෙන් slave IsLand ලෙසත් දෙමළ භාෂාවෙන් ஸ்லேவ் ஐலண்ட் ලෙසත් ප්‍රකාශයට පත් කර ඇත.
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ එකඟතාවය ලබා දීමට තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
’’කොම්පඤ්ඤ වීදියත්’’ කැබිනට් මණ්ඩලයට
නුර කුමා Tuesday, 23 May 2023 04:35 PM
දැවෙන ප්‍රශ්න විසඳන කැබිනට් එක...
siri Tuesday, 23 May 2023 05:07 PM
ඔය සේරටම කලින් නරකද අපේ රටේ නම "ශ්‍රී ලංකා" කියල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම භාවිතා කළයුතු යැයි කියලා යෝජනාවක් අනුමත කරගෙන ක්‍රියාත්මක කළොත්. දැන් හැම තැනකම දෙමල භාෂාවෙන් අපේ රට හඳුන්වන්නේ "ඉලංකෙයි" කියල නේද? ඒ ආකාරයට නේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙත් ලියලා තියෙන්නේ? බොරුනන් අපේ රටේ සල්ලි කොලයක් අරන් බලන්නකෝ...