
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොම්පඤ්ඤ වීදිය සුපිරි අවන්හලක 30 වෙනි මහලේ පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණියක් ඇතුළු සිව් දෙනකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි
සැකකරුවන් සමග කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් එකක් , කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහක් හා ඩාන්සින් ටැබ්ලට් යනුවෙන් හඳුන්වන මත් පෙත්තක් පොලිස් භාරයට ගෙන ඇත.
මුහුණු පොත හරහා සංවිධානය කරන ලද මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වෙන බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව වැටලීම කළ බව පොලිසිය කියයි.
සිවිල් ඇඳුමින් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන් එම සාදය වැට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd