(රංජන් කස්තුරි)
කබීර් හෂීම් මහතාට කඩිනමින් නැවත අමාත්‍යධුරය භාරගන්නැයි තමා නිල වශයෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට අත්සනක් තිබුණා නම් නේද හොඳ?
අර ජාතිවාදියන් ටික අද සිල් ගන්නවා වගේ...
සිංහල මිනිස්සු තමන් මෝඩ බව පිළිගන්න. එතැන ඉඳලා ඉස්සරහට යන්න...
මේවා බොරු සංදර්ශන.. අගමැතිගේ තුරුම්පුවක් කියලා මේ ගොල්ලෝම අහලා පත්තරේ තිබුණා. දැන් එන්න කියනවා මෙයානේ කිව්වේ අරාබියෙන් සම්බාධක දාවි කියලා ඒහෙ තියෙන්නේ වැලි සහ තෙල් විතරයි. තෙල්ගන්න අරාබිය ඇරෙන්න චීනය, ඉන්දියාව, රුසියාව ඕනෑ තරම් රටවල් තියෙනවා. මේ ගල අහුලන්නේ ජාතිය පාවාදීලා ජනාධිපතිවරණයට ඡන්ද ගන්න. ජනතාව හඳුනාගෙන රට අරාබියට යවනවා.
එපා කියල ගිය මිනිස්සුන්ගේ පස්සේ යන්නේ නැතුව ඔය කාර්ය භාරය දැනට ඉන්න ඇමතිලා ටිකකට භාර දීල , ඇමති මණ්ඩලය ටිකක අඩු කරලා ජනතවට සහනයක් දෙන්න ,
මේවගේ අය තවත් පාර්ලිමේන්තු එවන්න එපා! ඔන්න ඔය ඉල්ලීම පිළිගන්න.
ආ......... හිටං උපදෙස් දීලා වගේ. මොකක් හරි ප්‍රතිපත්තියක් අනුවනේ ගියේ. ඒ විදියටම ප්‍රතිපත්ති අනුව එයි . හිටං ගේ ගුලි කන්න එපා.
ඇයි ඔබ වැඩ කරන්නේ කබීර්ගේ මොලයෙන්ද. ඕන ඕන වෙලාවට යන්නයි එන්නයි ආණ්ඩුව අම්බලමක්ද.?
අනේ ඉතින් ඒකත් සංදර්ශනයක් නේද ලංකාවම දන්නවා නැවතත් එන්න දෙයක් නැහැ අස්වෙන එක නාට්‍යයක් කියලා.
යන්න කිව්වේ නෑ ගියා... දැන් තමයි බලය නැතිව ඉන්න අමාරුයි කියලා හිතෙන්නේ... ඒ හින්ද ආයෙත් එනවා.... ජවනිකා....
මේ අය අස්වෙනකොටම කවුරුත් දන්නවා ඒක පොඩි සෙල්ලමක් කියලා. ජාති බේදයක් නෑ දේශපාලනය කරන ඔක්කොම හොරු. තක්කඩි . රටම වනස වනසා මඩි තරකර ගන්නවා
කෝ මහත්තයො ඔයාගේ ලියුමෙ අත්සන...? අත්සන නැතුව ලියුමක් වලංගු නැහැ කියලා නොදන්නෙ, පහේ පන්තියෙද..?