(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ක්‍රිකට් ක්‍රීඩාවේ වෙනස්වීම් සම්බන්ධයෙන් අදහස් ලබා ගෙන යෝජනා ඉදිරිපත් කරමින් ක්‍රීඩා ඇමැති වරයාට සහාය දීමට කැබිනට් අනු කමිටුව සූදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අමාත්‍ය මණ්ඩල අනු කමිටුව පත් කළේ කණ්ඩායම හෝ පුහුණු කරුවන් තෝරන්න නොවේ යැයි විජේසේකර මහතා කීය.
කංචන විජේසේකර මහතා මෙසේ ද පැවසීය.
ලෝකයේ අනෙකුත් කණ්ඩායම් වලට සාපේක්ෂව ලංකාවේ තරුණ ක්‍රිකට් කණ්ඩායමක් ඉන්නවා.ඔවුන්ට තරග කරන්න වෙලා තියෙන්නේ ජ්‍යෙෂ්ඨ කණ්ඩායම් එක්ක.ඒ ජ්‍යෙෂ්ඨයන්ගේ අත්දැකීම් කුසලතා මෙන්ම අපේ කණ්ඩායමය අත්දැකීම් ගැන සලකා බැලිය යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ලොකුම විහිළු කාරයාත් වැඩේට බැහැලා... රනිල්ගේ ගොට්ටෝ සේරම කලබල වෙලා.. දූෂිතයෝ පන්නන්න හදන විට...
උඹෙ අප්ප රටට කරපු දේට විදෙවුවට වැඩිය උබට විදවන්න වේයි. කාල.........