
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකරුට ව්‍යාජ ඇපකරුවන් හඳුන්වාදුන්නේ යැයි කියන අරවින්ද සිල්වා මහතාගේ නිවසේ මෙහෙකරු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ලබන විස්ස දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝග කළේය.
ඇපකරුවන් මුදලට සොයා දුන්නේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි තිස්ස නැමැති පුද්ගලයා අද පස්වරුවේ හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කරන ලෙසටද නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සෑම දෙයක්ම සිදුවන්න ඇත්තේ කපිල චන්ද්‍ර සේනගේ නීතීඥයන්ගේ අනුදැනුම ඇතුව, ආයි ඒකෙ අහන්න දෙයක් නැහැ.