
(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සැකකරුට මුදලට ඇප තබන පුද්ගලයින් දෙදෙනෙක් හඳුන්වාදුන් කියන සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල ලබා දුන් පුද්ගලයෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අද නියෝග කළේය.
සැකකරුවන් දෙදෙනා කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයකු අරවින්ද සිල්වා මහතාගේ නිවසේ මෙහෙකරු බව පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ කාලේ වනේ වාසේ
හොරකමක්, වංචාවක් නම් ඉතින් වෙන කව්ද! මේ අයගේ මුලු ජීවිතම වංචා, බොරු.
නාකිමයිනගෙ. බේබිට ත් වෙන්නෙ මේ ටික තමයි .කවදාහරි ඇප දෙන්න එකෙක් නැහැ පවුල් වල. මොකද මුන් හොරා කාලාතියෙන්නෙ. රජයේ ප්‍රදාන ආයතන.