සුමිත් පොතුපිටිය

තියුණු ආයුධවලින් කපාකොටා අද අළුයම එක්දරු පියකු ඝාතනය කර ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .

මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ දොඩංගොඩ, දොලේලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී මාතර ආරච්ච්ගේ දිමුත් චාමික නමැති 37 හැව්රිදි එක්දරු පියෙකු බව පොලිසිය කීය.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර , සැකකරුවන් සොයා පොලිසිය පරීක්ෂණ පවත්වති .