
(ප්‍රසාද් රුක්මල් )
උමාඔයේ අතුගංගාවක් වන මැදකදුර ඔය හරහා ඉදිකර තිබූ අනාරක්ෂිත කොන්ක්‍රීට් පාලමක් අධික.වර්ෂාවත් සමඟ කඩාගෙන යාමෙන් පාලම මමතින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු මැදකදුර ඔය ට වැටී තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි .
අනතුරින් තුවාල ලබා ඇත්තේ හපුතලේ මැදකදුර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65, 54 වයසේ පසුවෙන දෙදෙනකු යැයි රෝහල් ප්‍රකාශයකු කීය .
මෙම කාන්තාවන් දෙදෙනා නිවස කරා පාගමනින් යමින් උමාඔය මැදකදුර ඔය හරහා ඉදිකර ඇති අනාරක්ෂිත කොන්ක්‍රීට් පාලම මතින් ගමන් කරමින් සිටියදී මෙසේ පාලම කඩා ගෙන ඔයට වැටී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බර වාහන වලට ඔය පාලමින් යන්න බැරි බව දන්නේ නැතුව ඇති