
(නිමල් ජයරත්න)
පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.
ගින්න මැඩ පැවත්වීමට තමන්කඩුව ප්‍රාදේශීය සභාවේ ගිනි නිවන ඒකකය සහ ගිනි නිවන හමුදාව දැඩි උත්සහායක් ගනී.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය නොමැති අතර විදුලි කාන්දුවක් බවට සැක පල කරයි
ගින්නෙන් තීන්ත හා ඉලෙක්ට්‍රික් වෙළෙද සලක් විනාශ වී ඇති අතර ගිනි ගන්නා සුලු ටිනර් ඇතුළු තීන්ත තිබිම නිසා ගින්න මැඩලීමට අසීරු වී ඇති බව ද කදුරුවෙල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd