
(අරුණ ඩයස්)
කිතුල් රා ලබා ගැනිම සදහා තබා ඇති මුටිටිය රිලවුන් රැගෙන ගෙනයාම නිසා කිතුල් හකුරු හා කිතුල් පැණි නිෂ්පාදනය කර ගැනිමට නොහැකි තත්වයකට පත්ව ඇති බව වලපනේ ප්‍රෙද්ශයේ කිතුල් හකුරු හා කිතුල් පැණි නිෂ්පාදනය කරුවෝ පවසති.
සිය ගොවිතැන් කටයුතුවලට අමතරව වලපනේ බෙහො ප්‍රදේශවල ගොවියින් කිතුල් හකුරු හා කිතුල් පැණි නිෂ්පාදනය කර අදායමක් උපයා ගෙන සිය ජිවන උපාය ගෙන යන ගොවියන් කිතුල් පැණි හා කිතුල් හකුරු නිෂ්පාදනය කරති.
කිතුල් ගසේ පිදෙන මල කපා මලෙන් වැටේන රා ලබා ගැනිම සදහා කපන ලද කිතුල් මල ළග තබා ඇති මුටිටිය රිලවුන් පැමිණ පැහැර ගෙනයාම නිසා රා ලබා ගැනිමට නො හැකිව කිතුල් හකුරු හා කිතුල් පැණි නිෂ්පාදනය කර ගැනිමට නො හැකිවි ඇති බව ගොවියිහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකම විසදුම කුකුළන් මෙන් රිලවුන් වත් ආහාර පිණිස ගන්න එකයි.මම නං කනවා.රස මසක්. පෝෂණය ලැබෙන ගහනය පාලනය වෙන එකම ක්‍රමය .
රිලව් ටික අල්ලලා චීනෙට අරින්න හැදුවම ඒක කඩාකප්පල් කලා. විකල්ප විසඳුම් නැතුව උද්ඝෝෂණ කරන අයට දඬුවම් දෙන ක්‍රමයක් ඕනෑ
රිලවු රට යවන්න ගියාම අනේ පවු කියලා ඒ වැඩේ කරන්න දෙන්නේ නෑ. අලි රට යවන්න ගියාම එකටත් විරුද්ධ වෙනවා. දැන් කියනවා රිලවු කනවා අලි ගහනවා කියලා. එක්කෝ ඒ තීරණ ගන්න මහත්තුරුන්ට ඒක කරගෙන ඉන්න දීල පාඩුවේ ඉන්න. සත්තුම ඕන නම් උන්ට කන්ඩ දීල පාඩුවේ ඉන්න. ඔය දෙකම බේරන්න බෑ නේ.