
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යයට සමගාමීව පවත්වනු ලබන සාම්ප්‍රදායික ගිනි පෑගීමේ මහෝත්සවය අද අලුයම උත්කර්ෂවත් අයුරින් පැවැත්විය.
රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ මහතා සහ දේවාලයේ ප්‍රධාන කපු ධුරන්ධර සරත් සේපාල රත්නායක මහතා විසින් තින්නෝරු සහ පැන් ඉස ගිනි මැලයට ආශිර්වාද කිරීමෙන් අනතුරුව ගිනි පෑගීමේ කටයුතු ආරම්භ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd