



(කේ. ඩි. දේවප්‍රිය)
ඓතිහාසික රුහුණු මහ කතරගම දේවාලයේ වර්ෂ අවසාන ඉල් මහ මංගල්‍යය අද (29) රාත්‍රියේ වීදි සංචාරය කරනු ලැබීය.
දුටුගැමුණු මහ රජතුමාගේ දවසේ පටන් අඛණ්ඩව පවත්වනු ලබන මෙම ඉල් මහ මංගල්‍යය පැවැත්වීමේ අරමුණ වන්නේ රටේ ගොවි ජනයාගේ බව භෝග සඳහා නිසි වැසි ලැබීම පිණිස දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රර්ථනා කිරිමයි.
මෙවර ඉල් මහ මංගල්‍යය සදහා අඩුම ජන සහභාගීත්වයක් පැවති අතර හිංදු, බෞද්ධ බැතිමතුන් අඩුම පිරිසක් පෙරහැර සඳහා එක් විය.
2025 දෙසැම්බර් මස 18
172
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
154
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගම ඉල් මහ පෙරහැර වීදි සංචාරය කරයි