(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ නිවෙස් වටලන ලෙසට ජනතාවට ආරාධනා කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි සදාචාර විරෝධී ක්‍රියාවක් බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද (20 ) පැවසීය.
මන්ත්‍රීවරුන් දෙදෙනා ගේ ප්‍රකාශ හෙළා දකින බවද ඔහු සඳහන් කළේය.
කතානායක වරයා මෙසේ පැවසුවේ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා කළ ප්‍රකාශවලට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා එච්චර ගණන් ගත යුතු දේවල් නෙවෙයි. දැනට අවුරුද්දකට විතර ඉස්සර අපේ අය ජනාධිපති මන්දිරෙත් වටකරා... වෙච්චි දෙයක් නැහැ.
චොකෝ කරන වැඩ තමයි, සදාචාර විරෝධී... කොහොම වුණත් හොඳ අදහසක් දීලා තියෙන්නේ ජනතාවට. ජනතාව එනවා කියනකොට මේ අයට මුත්‍රාත් යනවා. ඔය පාර්ලිමේන්තු පෙට්ටිය ඇතුලේ නම් මහ ලොකු වීරයෝ..!
අනේ අනේ මේ, අපි මී හරක් කියලා හිතාගෙනද අපේ නහය විදින්න හදන්නේ...? එවුවා හඳේ... හිතනවා ඇති ඔයාලා ඔහොම කිවුවාම අපි ඔහෙලට ඡන්දෙ දෙයි කියලා. ඔයාලා ඔක්කොම එක වල්ලේ පොල්...
මගේ දේශපාලන කියවීම -විජේදාස යනු රාජපක්ෂලාගේ ආරක්ෂකයෙකි ඔහු උඩින් රාජපක්ෂලා සමග තරහ පෙන්නුවත් යටින් රාජපක්ෂලා ආරක්ෂා කරන්න ඇප කැපවී සිටි , තව අවුරුද්දක් යනකොට ආණ්ඩු පෙරලියක් වෙන බව විජේදාස දන්නවා , ඔහු දැන් සිටම ක්‍රියාත්මක වෙන්නේ , ටිකෙන් ටික විරුද්ධ පක්ෂෙට සෙට් වෙලා නැවත බලයට එන්න , නමුත් දේශපාලනය කෙසේවෙතත් ලංකාවේ අල්ලස් සහ දුෂණ කොමිසම යනු ඉතා දුෂිත අකාර්යක්ෂම කොමිසමක් බව සියලු දෙනාම දන්නා කාරණයකි , මේක හරියට ක්‍රියාත්මක උන නම් ලංකාවේ මෙතරම් අල්ලස සහ දුෂණය ක්‍රියාත්මක වෙන්නේ නැත
ජනතාවගෙන් ඉල්ලන්න උන් කවුද ? කෙසේවෙතත් ජනතාව කැති පොලු ,මිනීකන බල්ලෝ තියාගෙන බලාගෙන ඉන්නවා ඔය අසික්කිත ගස් බල්ලෝ 225 පාරේදී අහුවෙන දවස එනකම්.
225 න් බහුතරයකගේ ගෙවල් වටලනවා දැන්ම නොවෙයි... සූදානම් වෙලා හිටපල්ලා...!