
(යොහාන් භාසුර)
ගෑස් මිල අඩු කිරීමට සාපේක්‍ෂව කොත්තු සහ රයිස් මිල හෙට (5) සිට අඩු කරන බවත් ඒවායේ මිල අඩු වීමේ ප්‍රතිශතය ජනතාවට දැණෙන ප්‍රමාණයක තිබිය යුතු බවත් සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා අද (4) පැවසීය.
කොත්තු සහ රයිස් මිල අඩු කරන ප්‍රතිශතය හෙට පෙරවරුවේ ප්‍රකාශ කරන බව කී අසේල සම්පත් මහතා ගෑස් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලැබිය යුතු බව ද සඳන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd