


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක - තලවාකැලේ ශාන්ත පැට්‍රික් දේවස්ථානය)



(ඡායාරූප - ශාන්ත චන්ද්‍රසිරි)



(පාලිත ආරියවංශ - බදුල්ල ශාන්ත මරියා දේවස්ථානය)


(රංජිත් රාජපක්ෂ - හැටන් සිරි කුරුස දේවස්ථානය)



(සුදත් එච්. එම්. හේවා)




(ටී. එල්. ජවුෆර්කාන්- මඩකලපුව ශුද්ධවූ මරියා දේවාලය)
අසිරිමත් නත්තල් උදාවත් සමඟ දිවයින පුරා කිතුණු බැතිමත්හු අද (25) එය අති උත්කර්ෂවත් අන්දමින් සැමරූහ.
ජේසුස් ක්‍රිස්තූස් වහන්සේගේ උපත සිහි කරමින් ලෝකය පුරා කිතුණු බැතිමත්හූ නත්තල් දිනය උත්සවශ්‍රීයෙන් සමරති .
ඒ වෙනුවෙන් දිවයින පුරා දේවාස්ථානයන්හි විශේෂ දේව මෙහෙයන්ද පැවැත්විණි.
එම අවස්ථාවන්හි ඡායාරූප ඉහතින් දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ප්‍රවෘත්තියක දැක්කා ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වුණු දරුවන්ට නත්තල වෙනුවෙන් තෑගි බෙදා දෙන දර්ශනයක්. ඒක බොහොම හොඳ ආදර්ශයක්. පාස්කු ප්‍රහාරය සිංහල, බෞද්ධ හදවත් මහා කම්පාවකට සහ වේදනාවකට ලක්කළ විපතක්... කිතුණු පල්ලිවල දැනදැනම සිද්ධවෙන්න ඉඩදුන් මහා මිනිස් ඝාතනය ගැන මහා සංඝ රත්නය සහ සිංහල බෞද්ධයින් පහුගිය රජයට විශාල විරෝධයක් දැක්වූවා. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ මම ඉතාම ගරුකරන, කැමතිම හාමුදුරු කෙනෙක්. කිසි බයක්, සැකක් නැතුව කෙලින් කතා කරනවා වගේම, යුක්තිය වෙනුවෙන් සටන් කරනවා වගේම, උතුරු නැගෙනහිරද ඇතුළුව ලංකාව පුරා විනාශයට පත් කළ සහ පත්වෙන බෞද්ධ සිද්ධස්ථාන, පුරාවස්තු රැක ගැනීම වෙනුවෙන් කතා කරනවා වගේම, බුදුරජාණන්වහන්සේ දේශනා කළ පරිදිම සියලු සතහට කරුණාව, දයාව, මෛත්‍රිය දක්වන ඒ පින්තූර දැක්කහම හිතට හරිම ප්‍රබෝධයක් ඇති වුණා. උතුරේ විපතක් වුණත්, දකුණේ විපතක් වුණත් සිංහලයන් එක විදිහටම කම්පාවෙනවා. දුක බෙදා ගන්නවා. උදව් කරනවා. සිංහල බෞද්ධයින් කියන්නේ හිත හොඳ, ඉතාම සංවේදී පිරිසක්. සටන් කරනකොට සටන් කරනවා වගේම, අනුන් වෙනුවෙන් හොඳ හිතත් දයාවත්, කරුණාවත් අඩුවක් නැතුව පෙන්වනවා.