
(දයාරත්න ඇඹෝගම)
සිය පෙෘද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ගැනිම සදහා පැමිණි 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවරයක් කළ බව කියන වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර මුලස්ථාන පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රාදේශිය සෙෘඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සේවයකරන වෛද්‍යවරයෙකි.
අත්අඩංගුවට ගනු ලැබු වෛද්‍යවරයාවිසින් පුලියන්කුලම ප්‍රදේශයේ පවත්වා ගෙන යන සිය වෛද්‍ය මධ්‍යස්ථානයට ප්‍රතිකාර ගැනිම සදහා පැමිණි 29 හැවිරිදි කාන්තාවකට ලිංගික අතවරයක් කළ බවට ලද පැමිණිල්ලක් අනුව සැකකාර වෛද්‍යවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂුවර් එකට අරගලය කාලේ ගෝල් ෆේස් ආපු කෙනෙක් වෙන්න ඕන දොස්තර.
ඉහත ප්‍රතිචාර ලියපු ඔබ ෂුවර් එකටම බේරෙ වැවේ නාපු කෙනෙක් වෙන්න ඕනෑ...
රෙක්ස් අර ගැහැණු 400 දූෂණය කරලා පාර්ටි දමපු අකුරැස්සේ සභාපති ගැන කිසිම තොරතුරක් කාලෙකින් ඇහුවේ නැහැ. මම හිතන විදිහට අර විදේශ කාන්තාව දූෂණය කරලා සුද්ද මරපු, තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති හෙට අනිද්දා නිදහස්වේවි...!
වෙන ලෙඩ්ඩු හිටියේ නැතෙයි?