
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කැලණි ගඟ පිටාර ගලා බියගම මාර්ගයේ කඩුවෙල අන්තර් හුවමාරුව අවට ජලයෙන් යටවීමෙන් කඩුවෙල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමූ බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි .
ඒ හේතුවෙන් කඩවත දෙස සිට පැමිණ කඩුවෙල දෙසට පිටවන සහ කඩවත දෙසට වාහන ඇතුළුවිය නොහැකි බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රත්නපුර කොළඹ බස් ධාවනය කෙරෙන්නේ නැද්ද තවමත් එම මාර්ගය විවෘත කරලත් නැද්ද