
(ලසන්ත නිරෝෂණ පෙරේරා)
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18 ක් (මිලි ගෑම් දහ අට දාහක්) ප්‍රවාහනය කරමින් සිටි බන්ධනාගාර ජේලර්වරයෙක් නිවිතිගල පොලිසිය විසින් අද දහවල් අත් අඩංගුවට ගනු ලැබිය.
සැකකාර ජේලර්වරයා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවය කරන බව නිවිතිගල පොලිසිය පවසයි.
සැකකරු යතුරු පැදියෙන් මෙම අයිස් මත්ද්‍රව්‍ය රැගෙන පැමිනෙමින් සිටියදී රත්නපුර ජෙෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතා ට ලද තොරතුරක් අනුව නිවිතිගල පොලිසිය රත්නපුර කලවාන ප්‍රධාන මාර්ගයේ ගැටනිවත්තදි පොලිස් මාර්ග බාධකයක් යොදා වැටලීම සිදු කර තිබේ.
බන්ධනාගාර නිලධාරීයකු ලෙස රැකියාව කරමින් සැකකරු කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදු කර ඇතැයි ද පොලිසිය පවසයි .
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු සමග ජේලර් මාට්ටු