
ක්‍රොඒෂියා රාජ්‍යයේ සැග්‍රෙබ් නුවරට හඳුනා නොගත් වස්තුවක් කඩා වැටී තිබේ.
ශ්‍රී ලංකා වේලාවෙන් අද දින පෙරවරු 3.30 මෙම හඳුනා නොගත් වස්තුව සැග්‍රෙබ් නුවරට කඩා වැටී තිබේ.
කඩා වැටීමෙන් ජීවිත හානි නැතත් ඉන් සිදුවුණ පිපිරීමෙන් අවට තිබූ වාහනවලට හානි වී ඇතැයි ක්‍රොඒෂියා රජය පවසයි.
කඩා වැටුණු ස්ථානයේ තිබී ක්‍රොඒෂියා බලධාරීන් විසින් පැරෂුට් දෙකක් හඳුනාගෙන ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd