
(ප්‍රසාද් රුක්මල් )
හාලිඇල දික්වැල්ලවත්තේ 2 වන කොටසේ වතු නිවාස පෙලක් මතට පස්කන්දක් කඩා වැටීමෙන් එයට යට වී බරපතළ තුවාල ලැබු කාන්තාවක ඇටම්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
වතු නිවෙසට කඩා වැටුන පස්කන්දට යට වී මෙසේ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ හාලිඇල දික්වැල්ලවත්ත 2 වන කොටසේ පදිංචි පලනිඅප්පන් තෙයිවානි (60 ) නැමති කාන්තවකි.
මැය මුලුතැන්ගේ ආහාර පිසිමින් සිටියදී එක්වරම නිවෙසට මෙසේ පස්කන්ද කඩා වැටී එම පස්කන්දට යට වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd