
මත්කුඩු කිලෝ 146ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමට සම්බන්ධ විදෙස් ජාතිකයන් 10 දෙනකුට මීගමුව මහාධිකරණය ජීවිතාන්තය දක්වා සිරදඬුවම නියම කළේය.
ඉරාන ජාතිකයන් 9 දෙනකු සහ පාකිස්තාන ජාතිකයකුට මෙසේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වී ඇත.
2016 වසරේ මෙම විදෙස් ජාතිකයන් 10 දෙනාට එරෙහිව චෝදනා ගොනුකර ඇත.
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කුඩු ගෙනා විදෙස් ජාතිකයෝ දහයක් දිවි ඇති තෙක් හිරගෙට
Perera Wednesday, 23 October 2024 11:29 PM
දැන් ඉතිං මහජන මුදලින් නඩත්තු වෙවී දිවි ඇති තෙක් හිරේ. මේ වගේ වැරදිවලට මරණ දඩුවම පමුණුවලා මෙවාගේ උන්ව ඉවර කරලා දාන්න.
Bunny Preena Thursday, 24 October 2024 08:59 AM
මොවුන්ව අත්අඩංගුවට පත්වුණු නිසා ලක්ෂ ගානක තරුණ තරුණියන් මොවුන් නිසා පීඩාවට පත්වෙන එක යම් තරමකට පාලනය කිරීමට හැකි වීම සතුටට කරුණක්
de silva berlin Thursday, 24 October 2024 02:02 PM
මොවුන්ට ලැබිල තිබෙන මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න බැරිනම් ඔවුන්ව අදාල රටවලට භාර දෙන්න , එම රටවල විසින් කිසිම පැකිලීමක් නැතුව දඩුවම ක්‍රියාත්මක කරවී , කන්න බොන්න දිදී ඔවුන්ව මෙහෙ තියා ගන්න එකේ තේරුමක් නැහැ