
(කේ. බුද්ධික කුමාරසිරි)
පූගොඩ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ කාන්තාවකට මත්ද්‍රව්‍ය ජාවාරම සදහා අනුබල දීමේ චෝදනාව මත පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු අත් අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය පවසයි.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා පූගොඩ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සේවය කළ සමයේදී එම ප්‍රදේශයේ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකළ කාන්තාවකට එම මත්ද්‍රව්‍ය ජාවාරම ප්‍රවර්ධන සදහා අනුබල දී ඇති බවට අත් අඩංගුවේ පසුවන සැකකාරියකගෙන් ලද තොරතුරක් මත මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ රාජගිරිය ගෝනහේන විශේෂ කාර්ය බළකා කදවුරේ සේවය කරමින් සිටි අඹගස්වැව හිරියාල බක්මීවැව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 40 හැවිරිදි පොලිස් පරීක්ෂකවරයෙකි.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුඩු කතට උදව් කළ පොලිස් පරික්ෂක මාට්ටු