
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොටහේන සුමිත්‍රාරාම ප්‍රදේශයේදී වෙඩි තැබීමට සම්බන්ධ වෙඩිකරු සහ යතුරු පැදිකරු අත්අඩංගුවට ගත් බව කොටහේන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 17-18 පසුවන්නන්ය.
ඉකුත් 16 වෙනි දින සිදුවූ එම වෙඩි තැබීමෙන් වයස අවුරුදු 42 ක පුද්ගලයෙකු හා ඔහුගේ ලොකු අම්මා වල වයස අවුරුදු 70 ක වයෝවෘද්ධ කාන්තාවක් තුවාල ලබා රෝහල් රෝහල් ගත කෙරිණි.
සැකකරුවන් දෙදෙනා නීතිඥවරයකු මාර්ගයෙන් කොටහෙන පොලිසියට සහ කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාසයට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවටගෙන ඇත.
සැකකරුවන් කොළඹ 13 පදිංචිකරුවෝය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd