(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.
ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය ඒකක 130.30කින් ඉහළ ගොස් තිබුණි.
ගණුදෙනු නිමාවනවිට අද දිනයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,096.81ක් බවට පත්ව තිබූ අතර දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 994 ක් ලෙස සටහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd