IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කටවුට්,පෝස්ටර් වලට ජනපති ඡායාරූපය තහනම්

(අංජුල මහික වීරරත්න)

මින් ඉදිරියට කටවුට් සහ පෝස්ටර්වල සිය ඡායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නේය. 

එසේම සෑම පෝස්ටරයකම  ඡායාරූපය ප්‍රදර්ශනය කිරීමෙන්  වලකින ලෙස අනෙකුත් දේශපාලන නායකයින්ගෙන් ද ඉල්ලා සිටි ජනාධිපතිවරයා කටවුට් සහ සටන් පාඨ දේශපාලනයෙන් බැහැරව ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් සියලු දේශපාලනඥයන් සාමුහිකව කැපවිය යුතු බව කීය.

 මඩකළපුව චෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වන සංවත්සර උත්සවයට අද (08) එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය



අදහස් (13)

කටවුට්,පෝස්ටර් වලට ජනපති ඡායාරූපය තහනම්

Nimal Sunday, 08 October 2023 04:20 PM

දැක්කත් මිනිස්සු සාප කරනවා රටට කරන විනාශයට...

:       101       43

අනිල් Sunday, 08 October 2023 06:44 PM

ඔහේගේ උතුරු කටුව දැක්කාම නේද එහෙම වෙන්නේ නිමල් සහෝදරයා..?

:       1       54

Ajith Sunday, 08 October 2023 06:15 PM

ජනාධිපතිවරයා කටවුට් සහ සටන් පාඨ දේශපාලනයෙන් බැහැරව ජනතා අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් සියලු දේශපාලනඥයින් සාමූහිකව කැපවිය යුතු බව කීය...

:       6       83

de silva Sunday, 08 October 2023 06:36 PM

හොඳ නුවණැති ක්‍රියාවක්. ජනාධිපතිගේ පින්තූර දකින 90%ක් කෝපවෙලා බැණ බැණ යනවා කියලා බුද්ධි අංශ වාර්තා කරන්න ඇති...

:       26       5

chandima Sunday, 08 October 2023 08:25 PM

ආයෙත් අවුරුදු දෙක තුනකට ඔලුව වැල්ලේ ගහගන්න යනවා වත්ද ?

:       20       3

Ruhunu Sunday, 08 October 2023 09:10 PM

මම දැක්කා ලයිට් කණුවක අලවලා තිබුන චායාරුපයකට බල්ලෙක් මුත්‍රා කරනවා

:       18       4

ගමේ එකාලා Sunday, 08 October 2023 09:11 PM

දේසපාලුවෝ කෙරුවේ රට බන්කොලොත් කරපු එක මිසක් වෙන මොනවද? උන් එකෙකුගෙවත් මුහුණු නොදකින තරමට තමා හොන්ද ?

:       11       2

C.K.Lankaputhra Sunday, 08 October 2023 09:18 PM

ඒක හොද වැඩක් සර්, ඒ උණාට චන්දයක් දෙන්න තරම් කාරණාවක් නෙවෙයි. සර්ගෙ අනික් වැඩ හුග හරියක් බලු වටී.

:       18       1

Rata Perata Sunday, 08 October 2023 10:11 PM

මේක තමයි දැන් රටේ තියෙන දැවෙනම ප්‍රශ්නය. මේ මනුස්සයට දැන් මේක මතක් උනේ මොකද කියල බැලුවා. ඊයේ පෙරේදා මෙයාගේ රූපයකට කොසු වලින් ගහනවා. ඒකයි.

:       16       2

Perera Sunday, 08 October 2023 10:54 PM

පත්තරවල රූපවාහිනී වලත් ඔහේලාගේ පින්තුර ,ක්ලිප් දාන්න එපා කියපන්.දකින දකින මොහොතේ මිනිස්සු පවුල් පිටින් අතුගෑවිලා යන්න සාපකරන්වා,හෙන ඉල්ලනවා

:       14       2

Bamunuarachchi Monday, 09 October 2023 04:12 AM

ඝෝඨාභය මහතා ඔය තහනම දැම්මා නේද? මඩකලපුව හම්බ පුරයක් කිරීමට ඉඩ දුන් නිසා හම්බයෝ රනිලාගේ කටවුට් දැම්මා. හැබැයි මෑන් ලබන සැරේ කට් අවුට් වෙලා නවතින්නේ නැහැ නොකවුට් වෙනවා ෂුවර්.

:       18       5

Kumara Monday, 09 October 2023 09:49 AM

තුක් නොදකින් ,බලන්නම මූන

:       16       6

Bamunuarachchi Tuesday, 10 October 2023 06:57 PM

හම්බයෝ දිගට හරහට ඩිස්ලයික් දානවා....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site