(නිමල කොඩිතුවක්කු)
දුම්රිය මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් කොටුව - මරදාන අතර දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි.
මේ වනවිට එහි නඩත්තු කටයුතු ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd