
(යොහාන් භාසුර)
ගල්ඔය සහ හතරැස් කොටුව දුම්රිය ස්ථාන අතරදී අලි තිදෙනෙක් ගැටීම නිසා අද (13) අළුයම පීලිපැනීමට ලක්වූ පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය නැවත පීලිගත කිරීම පස්වරුවේ අවසන් වූ බවත් කොළඹ කොටුව - මඩකළපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය නැවත ආරම්භ කළ බවත් දුම්රිය දෙපාර්තමේන්තතුව පවසයි.
මෙම අනතුරෙන් එම දුම්රියේ එංජිම සහ මැදිරියක් පීලි පැනීමට ලක්වූ අතර දුම්රියේ ගැටුණු අලි තිදෙනා මරණයට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලි ගැවසෙන ප්‍රදේශ වල වේගය අඩු කර ගමන් ගන්නේ නම් දුම්රියක් අලුත් දෙකම බේරා ගත හැකිය. මීට පෙර කටයුතු කලේ ඒ ආකාරයට ය. නමුත් දැන් ඉන්න එකෙකුට වත් අලි ඕනෙත් නෑ දුම්රිය ඕනෙත් නෑ. සල්ලි විතරයි ඕනෑ. ඇමතිට වත් මොලයක් ඇති කියාලා හිතුවත් එයාටත් නෑ.