
(සිතුම් චතුරංග)
කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ රුපියල් කෝටියකට අධික වටිනා කමින්යුත් කේරළ ගංජා කිලෝ 68යි ග්‍රෑම් 305 සමඟ කාන්තාවක් සහ තවත් පුද්ගලයකු කිලිනොච්චිය භාරතීපුරම් හීදි අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකාර කාන්තාවගේ නිවසේ වහලයේ සිවිලිම මත සඟවා තිබූ කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය
.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටියක කේරල ගංජා සමඟ යුවළක් දැලේ